අවිස්සාවේල්ල කීල්ස් සුපර්මාකට් අසල හයිලෙවල් පාරට 100m
කාමර 5 විශාල නිවස
ගංවතුර හෝ නායයෑම් වලින් තොර ඉඩමකි
ඉහලින් පිහිටි කැපී පෙනෙන දර්ශනීය ස්ථානයකි.
නව නිවසකට හෝ ව්‍යාපාරයකට සුදුසු ඉඩමකි.
40KW සුර්ය බල පද්ධතියක් ඇත මසකට රු.100,000.00 ලැබේ.