හෝමාගම නියදගල පාරේ 19 පටුමගෙහි පර්චස් 18 ක ඉඩම සහ නිවස විකිණීමට
හෝමාගම නගරයට, හයිලෙවල් පාරට,මිනිත්තු 5ක දුරින්,අධිවේගී මාරග පිවිසුමට,පනාගොඩ යුධ හමුදා කදවුරට, NSBM හරිත සරසවි නගරයට, හෝමාගම ආයෝජන කලාපයට, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට, මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයට සහ තාක්ෂණ නගරයට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පහසුවෙන් ලගාවිය හැකිය.