පර්චස් 24ක ඉඩම සමග අංගසම්පූර්ණ නිවස විකිණීමට.
ඇල්පිටිය, පිටිගල පාරේ,අමුගොඩ මංසන්ධියේ සිට මීටර් 200 ක් නුදුරින් එස් ඵ් ද සිල්වා මාවතේ,පිහිටා ඇත. මාර්ග 2 කට මායිම්ව පිහිටා ඇත.
නිදන කාමර 4ක්, කෑම කාමරයක්, පැන්ට්රි, බාත් රෑම්, වතුර සැපයුම, ආදී පහසුකම්වලින් යුක්තයි. ඇල්පිටිය නගරයට කි.මි. 4.5යි. පිටිගල නගරයට කි.මී. 1.5යි. දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී.6යි. (විදේශ ගතවන හෙයින් ඉක්මනින් විකිනේ.) මිල රුපියල් 13,000,000/=යි.පරීක්ෂා කිරීමෙන් අනතුරුව සියලු විස්තර.