Land with House for Sale - Dodangoda Galle
Address: 280/A “Kelum,” Ginimellagaha, Dodangoda Land Use: Residential and Commercial Land Size: 56.11 Perches
This land with an old house, located 1 km from the Dodangoda Junction in Galle, along the Thelikada main road, is ideal for a tourism business and is available for sale.
• Distance to Hikkaduwa Town: 10 km
• Distance to Baddegama Town: 6 km
• Distance to Galle City: 11 km
• Access to Baddegama Interchange of the Southern Expressway: 10 minutes from the land.
• The land faces a scenic paddy field at the back.
• The road-facing boundary is fenced with a wall.
• Electricity and clean well water available.
• Clear boundary demarcations.
• Clear title deed.
• Approved survey plan.
• Located in a serene environment, highly suitable for a tourism business.
• Flood-free area.
• The property includes a single-story, fully equipped house with two bedrooms and a storeroom.
• The floor is tiled.
Price negotiable.
ලිපිනය: 280/A "කැළුම්" ගිණිමැල්ලගහ, දොඩංගොඩ.
ඉඩමේ භාවිතය: පදිංචි වීමට හා වෙළඳ කටයුතු සඳහා
බිම් ප්‍රමාණය: පර්: 56.11 කි.
ගාල්ල දොඩංගොඩ මංසන්දියේ සිට 01km දුරින් පිහිටි තෙලිකඩ ප්‍රධාන පාර අයිනේ සංචාරක ව්‍යාපරය සදහා ඉතා සුදුසු මෙම පැරණි නිවසක් සහිත ඉඩම විකිනීමට ඇත.
විකිණීමට ඇති ඉඩමේ සිට හික්කඩුව නගරයට 10Kmකි.
විකිණීමට ඇති ඉඩමේ සිට බද්දේගම නගරයට 6km කි.
විකිණීමට ඇති ඉඩමේ සිට ගාල්ල නගරයට 11 km කි.
දක්ශින අදිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවට විනාඩි 10කින් ඉඩමේ සිට ලගාවිය හැක.
ඉඩමේ පිටුපස මනස්කාන්ත වෙල් යායකට මුහුණලා ඇත.
පාර දෙස මුහුණත තාප්ප දමා ඇත.
විදුලිය හා පිරිසිදු පානීය ලිං ජලය.
නිරවුල් වට මායිම්.
නිරවුල් ඔප්පු.
ඉඩමේ පිඹුරුපත අනුමත කර ඇත.
සංචාරක ව්‍යාපාරය සදහා ඉතා සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
ගංවතුරෙන් තොර ප්රදේශයකි.
කාමර දෙකක් සහ ගබඩා කාමරයක් සහිත තනි තට්ටුවේ අංගසම්පූර්ණ නිවසක් ඇත.
බිම ටයිල් කර ඇත.
අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land with A House for Sale - Galle
256.0 perchesGalle, Land For SaleRs 850,000 per perch24 days
House with Developed Land for Sale in Galle
Bedrooms: 4, Bathrooms: 3MEMBERGalle, Houses For SaleRs 126,000,00019 days
Land with House for Sale in Galle City
61.5 perchesGalle, Land For SaleRs 42,000,000 total price4 days
land for sale in galle
10.0 perchesMEMBERGalle, Land For SaleRs 650,000 per perch53 days