Land With House For Perche Value - Asking Only Rs.154/= Lakhs ( 11 Laks Per Perch ) NEGOTIABLE
සින්නක්කර අයිති, නිරවුල් ඔප්පු සහිත, වැදගත් වටපිටාවක පිහිටි, නිවසක් සහිත ඉතාමත්ම වටිනා ඉඩම් කැබැල්ලක් විකිනීමට.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ඉන්ජිනේරු පීටයට ඉතාමත්ම ආසන්නයෙන් පිහිටා ඇත(1.6km)
නිශ්ෂබ්ද, නිස්කලන්ක ප්‍රදෙශයකි.
නල ජලය, විදුලිය සහිතයි.
දුරකතන සම්බන්දතාවය පහසුවෙන් ලබාගත හැක.
වාහන කිහිපයක් පහසුවෙන් ගාල් කිරීමේ හැකියාව.
පර්චස් 14 කි.
මිල ගනන් සුලුවෙන් වෙනස් කල හැක.
ස්ථානය- සපුමල් උයන, පොල්ගස්ඔවිට පාර, මත්තෙගොඩ.
වැඩිදුර විස්තර සදහා අමතන්න -