Land with House Construction for Sale in Pallekele, Kandy
🚨 Land with House Construction for Sale in Pallekele, Kandy🚨
💰 Land Price: Rs. 1 Million Per Perch
💰 The current constructed house price: Rs. 8 Million.
💰 Total Price: Rs. 26.5 Million (Negotiable after inspection)
🏡 Excellent opportunity to own a partially completed two-story house on 18.5 perches of land in a peaceful and secure residential area in Pallekele, Kandy.
📍 Prime Location
✅ Only 300 m to the Kandy–Digana main road
✅ Metro Bus Facility ( will be available soon)
✅ 500 m to SIBA Campus
✅ 500 m to the Provincial Council
✅ 3 km to SLIIT Kandy Campus
✅ 10 km to Kandy city center
🏠 House Features (Partially Constructed)
✔️ Ground floor (Approximately 2,000 sq. ft.)
3 bedrooms
Master bedroom with attached bathroom
Shared bathroom for the remaining bedrooms
Separate servant’s room with attached washroom
Partially Completed Kitchen
Ground floor fully plastered and nearly completed
✔️ 3D design of the completed house available upon request
🌳 Property Features
✔️ 18.5 perches of valuable land
✔️ Fully carpeted road access to the doorstep
✔️ Water and electricity available
✔️ Concrete boundary walls on three sides and green fencing on the other side
✔️ Quiet and highly secure neighborhood
✔️ Surrounded by respectable families and government officers
✨ Perfect for families looking for a peaceful home or investors seeking a property in one of Kandy’s fast-growing areas.
📞 Contact now for more information or to arrange a viewing. ==================================== 🚨 පල්ලෙකැලේ, මහනුවර – නිවසක් සමඟ වටිනා ඉඩමක් විකිණීමට 🚨
💰 පර්චසයක් සදහා මිල: රු. මිලියන 1
💰දැනට නිම කළ කොටසෙහි වටිනාකම : මිලියන 8
💰 මුලු මිල: රු. මිලියන 26.5 (සාකච්ඡා කළ හැක)
🏡 මහනුවර පල්ලෙකැලේ නිස්කලංක හා ආරක්ෂිත නේවාසික ප්‍රදේශයක පිහිටි පර්චස් 18.5ක වටිනා ඉඩමක් සහ අර්ධ වශයෙන් නිම කළ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
📍 ඉතා සුදුසු ස්ථානය
✅ මහනුවර–දිගන ප්‍රධාන මාර්ගයට මීටර් 300යි
✅ Metro bus පහසුකම ළගදීම
✅ SIBA Campus එකට මීටර් 500යි
✅ පළාත් සභාවට මීටර් 500යි
✅ SLIIT Kandy Campus එකට කිලෝමීටර් 3යි
✅ මහනුවර නගරයට කිලෝමීටර් 10යි
🏠 නිවසේ විස්තර
✔️ බිම් මහල වර්ග අඩි 2,000ක් පමණ
නිදන කාමර 3ක්
අමුණා ඇති නානකාමරයක් සහිත ප්‍රධාන නිදන කාමරය
අනෙකුත් කාමර සඳහා පොදු නානකාමරයක්
වෙනම සේවක කාමරයක් සහ නානකාමරයක්
බිම් මහල සම්පූර්ණයෙන්ම ප්ලාස්ටර් කර අවසන් කර ඇති අතර නිමාවට ආසන්නය
✔️ සම්පූර්ණ නිවසේ 3D සැලසුම (3D Design) අවශ්‍ය නම් ලබා දිය හැක
🌳 ඉඩමේ විශේෂාංග
✔️ පර්චස් 18.5ක වටිනා ඉඩම
✔️ නිවස දක්වාම කාපට් කළ මාර්ග පහසුකම්
✔️ ජලය හා විදුලිය ලබාගෙන ඇත
✔️ පැති තුනක කොන්ක්‍රීට් මායිම් තාප්ප සහ අනෙක් පැත්ත හරිත වැට
✔️ නිස්කලංක, ආරක්ෂිත නේවාසික පරිසරයක්
✔️ ගෞරවනීය පවුල් සහ රජයේ නිලධාරීන් පදිංචි ප්‍රදේශයක්
✨ පවුලක් සමඟ පදිංචියට හෝ ආයෝජනයක් සඳහා ඉතාමත් සුදුසු වටිනා දේපළකි.
📞 වැඩි විස්තර සඳහා හෝ ස්ථානය නැරඹීමට අදම අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Fully Furnished House for Sale – Pallekele Kandy
Bedrooms: 4 | Bathrooms: 3MEMBERKandy, Houses For SaleRs 52,500,00025 days
House for Sale in Pallekele
Bedrooms: 4 | Bathrooms: 5Kandy, Houses For SaleRs 32,500,00045 days
Industrial Factory for Sale – Pallekele BOI Zone, Kandy
9,120 sqftMEMBERKandy, Commercial Properties For SaleRs 45,000,00011 days
Land for Sale in Balagolla Pallekale
9.0 perchesKandy, Land For SaleRs 7,650,000 total price15 days