Land for sale Padukka, Bope, Gurulana
Rs.250,000 per perch
Land Type - Agricultural, Commercial, Residential
Land Size - 87.8 perch
⭕අඩුම මිලක්
⭕125, ඉංගිරිය - කොළඹ බස් පාරට(බෝපේ රාජසිංහ ජාතික පාසලට) 2.5km
⭕ පාදුක්ක නගරයට 8km
⭕මීපේ නගරයට විනාඩි 10
⭕ තෙකලා විදුලිය
⭕නළ ජලය
⭕ නිස්කලංක පරිසරය
⭕නිරවුල් ඔප්පු
⭕ පෞරාණික නිවස සමග සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන්
⭕ ආයෝජනයට හෝ පදිංචි යට සුදුසු පරිසරය