Rs 370,000 per perch
Negotiable
Description
For sale by
Dulan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මීරිගම වරකාපොල (429 බස් පාරට) මුහුණලා. මීරිගම නගරයට 1.3 km. මීරිගම අධිවේගී පිවිසුමට 1.5 km පර්චස් 26 ක ඉඩම සමග නිවාස විකිනීමට ඇත. නල ජලය ඇත. ලින් ජලයද ඇත. විදුලියද ලබාගෙන ඇත. ව්‍යාපාරයකට ඉතා සුදුසුයි. මිල ගණන් සදහන් කරන්නේ ඉඩම සදහා පමණි. ස්වභාවික විපත් නොමැත. ගංවතුර නායයාම් නොවන ප්රදේශයකි. අවශ්‍ය නම් මිල ගණන් සාකච්චා කර ගත හැක.
Mirigama Warakapola (429 bus road). 1.3 km to Mirigama town.
1.5 km to Mirigama expressway entrance, 26 perches of land with houses for sale. Piped water available. Well water available. Electricity available. Very suitable for a business. Prices are for the land only. There are no natural disasters. The area is not prone to floods or landslides. Prices can be negotiated if necessary.



