පදිංවියටත් ව්‍යාපාරික කටයුතු සදහාත් වේයන්ගොඩ නගරයට නුදුරින් “ Horizon “ ව්‍යාපෘතියෙන් අගනා බිම් කොටස් 20 න් අවසාන බිම් කොටස් 5 ක් ඉතා ඉක්මනින් විකිණීමට …..????🤔🤔🤔
💢 වේයන්ගොඩ නගරයට විනාඩි 5යි.
🚂 වේයන්ගොඩ දුම්රියපලට විනාඩි 5යි.
🏎 ඉදිවෙමින් පවතින කොළඹ- නුවර අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට විනාඩි 5යි.
💢 නයිවල මංසන්දියට විනාඩි 7යි.
✈️ කටුනායක ගුවන් තොටුපලට විනාඩි 15යි.
💢කොළඹ- නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයට විනාඩි 10යි.
💢 කළගෙඩිහේන හංදියට විනාඩි 10යි.
💢 දිවුලපිටිය නගරයට විනාඩි 8යි.
💢 කොළඹ -කුරැණෑගල පාරට විනාඩි 10යි.
🛑 මූලික ගෙවීම 500000/- යි.
🛑 බිම් කොටසම ලක්ෂ 24/- සිට
🛑 එකවර මුදල් ගෙවීමේදී 10%% සුවිශේෂී වට්ටමක් 🤔👌
🛑 මුදලින් කොටසක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24 න් ගෙවන්න.
🛑 මුදලින් කොටසක් ගෙවා ඉතිරිය බැංකු ණයක් ලබා ගන්න.
➡️ අඩි 20/30 තාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය.
➡️ කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධතිය.
➡️ තෙකලා විදුලිය
➡️ ජල පහසුකම්
➡️ නිරවුල් ඔප්පු සහ නිස්කලංක වටපිටාව සහිතව ඔබගේ සිහින නිවහන හෝ ආයෝජනය සදහා අදම අමතන්න