දිවයිනේ සතර දිසා වන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම වටිනා ව්යාපාරික හා නේවාසික බිම් කොටස් 10ක්. ඔබගේ ජීවිතයේ වටිනාම ආයෝජනය සිදු කරන්න.
🔶අතුරුගිරිය අධිවේගී පිවිසුමට 500M
🔷අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 950M
🔶Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්
🔷රාජ්ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
🔶ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
🔷පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
🔷තෙකලා විදුලිය සහ නල ජලය
🔶නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි.
🔷බැංකු ණය පහසු කම්
🔶එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්.