* සීගිරිය ගල පෙනෙන මානයේ පර්චස් 160 ක අනර්ඝ ඉඩකමක් .
* ඉඩම එක පැතකඩකින් වෙල් යායකටද මායිම් වේ.
* සීගිරිය / පිදුරංගල ඉතා අලංකාරව දිස් වේ.
* සංචාරක හෝටලයක් සදහා ඉතා අනර්ඝයි.
* සීගිරියට = 3km පිදුරංගලට = 1.5km
වැඩි විස්තර සඳහා අමතන්න 📲
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.