කොට්ටාව සහ හෝමගම නගරයන්ට පහසුවෙන් ලඟා විය හැකි හොඳම ඉඩම!
🚏 128/280 බස් පාරට මුහුණලා
📏 පර්චස් 6 සිට 10 දක්වා බිම් කොටස්
📜 පැහැදිලි ඔප්පු සහ අනුමත සැලසුම්
🛣️ කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 4
🎓 NSBM හරිත සරසවියට 5km
🚗 අඩි 20 පුළුල් මාර්ග
💧 නළ ජලය
⚡ විදුලිය
💥 මුලින් රු.100,000 ක් ගෙවා ඉඩම ඔබේ කරගන්න!
💳 වසර 5 ක් දක්වා ගෙවීමට හැකි පහසු ගෙවීම් ක්රම
📞 අදම අමතන්න: supun