කොස් ගස් , පොල් ගස් , තේක්ක ගස් සහ තවත් වටිනා ගස් ඇත. සීගිරියට 7km. අඩි 20 සීගිරිය නැරඹීමට හැක. වගා කටයුතු සඳහා සාරවත් පසක් ඇත. සංචාරක ව්‍යාපාරය සදහාද ඉතාමත් සුදුසු පරිසරයකි.