Land Sale Ganemulla
🏡 ගණේමුල්ලෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත 🏡
📌 පර්චස් 20.13 ක් සහිත
📌 සෘජුකෝණාස්රාකාර නිස්කලංක පරිසරයක ඉඩමක්
📍 බොල්ලත ග්රාමයේ පිහිටා ඇත
📍 ගණේමුල්ල, කඳාන ,ජා ඇල , කඩවත,ගම්පහ නගර වලට ඉක්මනින් පිවිසිය හැක. 🛤️බුලුගහගොඩ දුම්රිය ස්ථානය ට 1km 📍ගලහිටියාව ජාතික පාසලට 1.9km දුරින් පිහිටා ඇත .
📜 නිරවුල් ඔප්පු සහිතය
🌴 ඵලදාව සහිත ඉඩමක්
• පොල් ගස් 2ක්
• පලතුරු ගස් කිහිපයක්
🧱 පැති දෙකකින් තාප්ප බැඳ ඇත
🛣️ අඩි 15 පාරක් සහිතය
💰 පර්චසයක් – රු. 480,000/-
🚫 බෝකර්වරුන් අනවශ්යයි
📞 අමතන්න:
✨ නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට සුදුසුම අවස්ථාවක්! ✨
🏡 Valuable Land for Sale in Ganemulla 🏡
📌 Land extent: 20.13 Perches
📌 Rectangular-shaped land in a calm and peaceful environment
📍 Located in Bollatha village
📍 Easy access to Ganemulla, Kandana, Ja-Ela, Kadawatha, and Gampaha towns
🛤️ 1 km to Bulugahagoda Railway Station
📍 1.9 km to Galahitiyawa National School
📜 Clear deed
🌴 Land with productive trees
• 2 Coconut trees
• Several fruit trees
🧱 Two sides fully walled
🛣️ 15-ft access road
💰 Price per perch – LKR 480,000
🚫 No brokers please
📞 Contact: ✨ A great opportunity for building a house or investment! ✨
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale In Ganemulla
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 390,000 per perch17 days
Land for Sale In Ganemulla
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 450,000 per perch17 days
Land for Sale in Ganemulla
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 490,000 per perch17 days
Land for Sale in Ganemulla
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 390,000 per perch17 days