📢 මීගොඩ, ආටිගලින් ආයෝජනයට හා පදිංචියට අගනා බිම් කොටස්
🤝 මූලීක ගෙවීමෙන් පසු ඉතිරිය අවුරුදු 2ක් පොලියක් නැතිව ගෙවීමට අනගී අවස්තාවක් 🤝
🏛️හංවැල්ල නගරයට 3km
🌉 219 හංවැල්ල - හෝමාගම බස් පාරට 20m
🛣️ කොළඹ - අවිස්සාවේල්ල High Level පාරට 4km 🛣️
🚌 හංවැල්ල - කඩුවෙල Low Level පාරට විනාඩි 5(min) 1km🚌
🚦කොළඹ#අවිස්සාවේල්ල#කොස්ගම# පාදුක්ක# #අතුරුගිරිය# #කඩුවෙල# #හංවැල්ල # යන ප්රධාන නගර වලට ලගා වීමට ඉතා පහසු මාර්ග🚦
👉 නල ජලය ,තෙකලා විදුලිය
👉කොන්ක්රීට් කානු පද්දතිය,අඩි 30 තාර යෙදු පාර
👉බිම් කොටසෙ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව
👉සුපිරි වෙලදසැල් (Arpico),පාසල්,රෝහල් අතෙ දුරින්
👉නිදහස් වැදගත් වටපිටාව
💸 රු.200,000ක් ගෙවා ඔබෙ බිම් කොටස අදම වෙන් කරවා ගන්න