🌊 රැකව වෙරළ අද්දරින් සුපිරි ආයෝජන අවස්ථාවක් - රන්න නගරයෙන්! 📈
දකුණු පළාතේ වේගයෙන්ම දියුණු වන සංචාරක කලාපයෙන්, සුඛෝපභෝගී විලා එකකට, කබානා හෝ නිවාඩු නිකේතනයකට කියාපු ඉඩමක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!
✨ ඇයි මේ ඉඩම සුවිශේෂී වෙන්නේ?
🏝️ ප්‍රසිද්ධ රැකව කැස්බෑ සංරක්ෂණ වෙරළට ඇවිදින දුරින්.
🛣️ කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5යි.
🏙️ තංගල්ල නගරයට විනාඩි 10ක කෙටි දුරක්.
📈 ඉහළ සංචාරක ඉල්ලුමක් සහ වේගයෙන් මිල ඉහළ යන කලාපයක්.
🏢 සියලුම පහසුකම් අත ලඟින්:
නළ ජලය 💧 සහ විදුලිය ⚡ සහිතයි.
අඩි 40ක පුළුල් ප්‍රවේශ මාර්ගය.
සුපිරි වෙළඳසැල්, කැෆේ, ඉන්ධන පිරවුම්හල් සහ සුඛෝපභෝගී හෝටල් අවටින්ම.
සියලුම නීත්‍යානුකූල අනුමත කිරීම් සහිතයි ✔️
💰 දකුණු වෙරළ තීරයේ ඔබේ පාරාදීසය අදම වෙන් කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 070 3 580 580