Lot No: 33
📍 Tangalle ආසන්නයෙන් වටිනා ඉඩම් අවස්ථාවක්!
නගරයට ලඟ, පාසල් සහ ප්රධාන මාර්ග පහසුකම් සමඟ, ඔබේ නිවස හෝ ආයෝජනය සඳහා සුදුසුම ස්ථානයක්.
📌 තංගල්ල – 3 km
📌 බෙලිඅත්ත – 6 km
📌 රුහුණු විජයබා ජාතික පාසල – 1.5 km
📌 අධිවේගී පිවිසුම (බෙලිඅත්ත) – 8 km
💰 ආරම්භක මිල – පර්චසයක් රු. 285,000/-
📜 නීතිමය ආරක්ෂාව සමඟ (සින්නක්කර ඔප්පු)
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
✔️ අඩු පොළී අනුපාත
✔️ දිගු කාලීන වාරික සැලසුම්
🔥 Limited Time Offer!
🈯️ රු. 500,000/-ක් පමණක් ගෙවා අදම ඔබේ බිම් කොටස reserve කරගන්න
📅 දින 14ක් ඇතුළත 40% ගෙවා
💳 ඉතිරිය පහසු වාරික වලින් ගෙවන්න
🏡 ඔබේ සිහින නිවස හෝ බුද්ධිමත් ආයෝජනය — අදම තීරණය කරන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම සම්බන්ධ වන්න