Rs 1,450,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
(Kindly Noted That the Project Under Development Status)
Highly Commercial and Residential land for sale in Panadura Hirana Facing 457 Bus Route easy way access to Galle road and panadura town.Closest cities are Kaluthara, Wadduwa, Moratuwa, Rathmalana and Dehiwala Area
• St Johns College 1.5km
• Panadura General Hospital and Private Hospitals 2.5km
• Government, Private Banks and Schools 2.5km
• Gelanigama Expressway Entrance 15 minute
• Great neighborhood community
• 20 feet road access
• Electricity and water available
• Approved Plans and Clear Deeds
First of all, you have to reserve the land with 500,000/=
Reserve your Block Today Call Us for More Details
මෙම ඉඩම සංවර්ධන මට්ටමේ පවතී
පානදුර නගරයට ලගින්ම වටිනා කමෙන් ඉහළ වැදගත් පරිසරයක අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් විකිණීමට හිරණ 457 පානදුර බස් පාරට මුහුණලා ආයෝජනයටත් පදිංචියටත් හොදම තැනක්,ගාලු පාරට සැණෙකින් ලගා විය හැකිය කළුතර,මොරටුව,ගල්කිස්ස හා දෙහිවල නගරයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැක
• ශාන්ත ජෝන් මහා විද්‍යාලයට 1.5km
• රජයේ හා පුද්ගලික පාසල්වලට 2.5km
• පානදුර ජාතික රෝහලට හා පුද්ගලික රෝහල් වලට 2.5km
• ගැලනිගම අධිවේගී පිවිසුමට මිනිත්තු 15කින්
• ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
• අඩි 20 මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
පහසු ගෙවීමේ ක්‍රම සහිතව වැඩි විස්තර සදහා අප අමතන්න





