🌿 මිනුවන්ගොඩ නගරයට පයින් යන දුරින් සුපිරි ඉඩම්! 🌿
කටුනායක – වේයන්ගොඩ ප්රධාන මාර්ගයට මුහුණලා,
නේවාසික සහ ව්යාපාරික වටිනාකම එකට හිමි
සියලු පහසුකම් සහිත කදිම බිම් කොටස් දැන් ඔබට! 🏡✨
✅ නිරවුල් ඔප්පු
♻️ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
💧 නළ ජල පහසුකම්
⚡ විදුලිය
🧱 කොන්ක්රිට් කාණු පද්ධති
🚗 පුළුල් ප්රවේශ මාර්ග
▪️ මිනුවන්ගොඩ නගරයට – 2KM
▪️ කටුනායක – 7KM
▪️ වේයන්ගොඩ – 7KM
🛍️ සුපිරි වෙළඳසැල්, බැංකු, ජිම්, පාසල් හා සියලු නගර පහසුකම් අතේ දුරින්!
💰 ගෙවීම් පහසුකම්
🔹 මුලින් රු. 200,000/= ගෙවා ඉඩම වෙන්කරගන්න
🔹 ඉතිරි මුදලෙන් 50% මූලික මුදල ලෙස ගෙවා ඉතිරිය වසර 2කින් පොලී රහිතව ගෙවන්න
🎉 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්!
🏠 අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!