Land Plots for Sale in Embilipitiya
12 plots of commercial and residential plots with valuable freehold deeds located 3km from the Embilipitiya town center and facing the Ratnapura main road are now being sold immediately.
ඇඹිලිපිටිය නගරයෙන් නේවාසික මෙන්ම ව්‍යාපාරික වටිනා බිම් කොටස් 12ක් වහාම විකිණීමට.ඇඹිලිපිටිය නගර මධ්‍යයේ සිට රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා 3km දුරින් පිහිටි ඉතා වටිනා සින්නක්කර ඔප්පු සහිත මනරම් පරිසරයක පිහිටි ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් කැබලි 12 ක් වහාම විකිණීම දැන් සිදු කෙරේ.
~ Located 1 km away from Bodhiraja International School and very close to other schools and Embilipitiya District Hospital.(බෝධිරාජ ජාත්‍යන්තර පාසලට 1 km දුරින් සහ අනෙකුත් පාසල් හා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඉතා ආසන්නව පිහිටා ඇත.)
~ 15 minutes away from the Southern Expressway.(දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 15 ක දුරින්.)
A very convenient location with all necessary urban amenities including water, electricity and 20 feet access roads.(ජලය, විදුලිය සහ අඩි 20 ප්‍රවේශ මාර්ග ඇතුළු අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.)
~ A great place for a very comfortable life with easy access to government/international schools, banks, financial institutions, supermarkets and restaurants.(රජයේ/ ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඉතා සුව පහසු ජීවිතයකට කදිම ස්ථානයකි.)
~ Located in the middle of tourist areas such as Udawalawe National Park and Hambantota Kurulu Uyana, Ridiyagama Safari, this project will be an excellent investment opportunity for you.(උඩවලව ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට කුරැලු උයන, රිදියගම සෆාරි වැනි සංචාරක කලාප වලට මැදිව පිහිටි මෙම ව්‍යාපෘතිය ඔබට කදිම ආයෝජන අවස්ථාවක් වනු ඇත.)
~ This land project has been developed to a high standard under the personal supervision of the owner of this land.(මෙම ඉඩම් ව්‍යාපෘතිය, මෙම ඉඩමේ අයිතිකරුගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඉහල තත්ත්වක් යටතේ සංවර්ධනය කොට ඇත.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


50 Acres of Scenic Land for Sale in Ehaliyagoda.
50.0 acresMEMBERRatnapura, Land For SaleRs 2,500,000 per acre9 days
2.5-Acre Scenic Land for Sale – Belihuloya, Balangoda.
2.5 acresMEMBERRatnapura, Land For SaleRs 30,000 per perch9 days
Prime Land with House for Sale – Galagedara (Facing Main Road)
106.0 perchesMEMBERRatnapura, Land For SaleRs 24,500,000 total price8 days
