Rs 540,000 per perch
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land of Sale in Kahathuduwa
ඉඩම පිහිටා තිබෙන්නේ කහතුඩුව ගන්කන්ද පාර (පරණ පොලිසිය පාර) City of life උද්‍යාන පාර 1
🏡 පර්චස් 10.3 ඇත. පර්චසය ක් 5,40,000
🏡 ඔබට නිවසක් සෑදීමේ අරමුණෙන් මිලදී ගන්නට බලාපොරොත්තු වනවා නම් දැනට මෙම ඉඩම පවතින පොළොවේම දෙමහල් නිවසක් වූවද සෑදීමට හැකිය.
🏡 එසේ නැතිනම් ඉඩම සමතලා කොට නිවසක් සෑදීමටත් පුළුවන් (අවශ්‍ය නම් බැකෝවක් යොදා ඉඩම සමතලා කර දිය හැක. එහිදී අපට කිසිදු මුදලක් වැය නොවේ පස් කපන්නන් අපට කියූබ් වශයෙන් මිලක් ගෙවා පස් රැගෙන යයි)
🏡 එසේ නැතිනම් ඉඩම මිලදීගෙන අනාගතයේදී වැඩි මිලකට අලෙවි කළ හැක.
🏡 මෙම ඉඩමේ දකුණු පසින් පිහිටි පොලවේ සාදා නිම කල දෙමහල් නිවසක් ඇත.
🏡 වම් පසින් සාදමින් පවතින නිවසක් ඇත.
🏡 ජීවිතයේ සැදැ කාලය ගත කිරීමට ,නිදහසේ ජීවත් වීමට උචිත පරිසරයකි.
🏡 ඉඩම ඉදිරියේ අඩි විස්ස පාර
🏡 ඉඩමේ සිට විනාඩි 5ක කාලයකින් (කිලෝමීටර් 1 දුරින් කහතුඩුව හන්දිය පිහිටා ඇත)
🏡 ඉඩමේ සිට කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට ඇත්තේ කිලෝමීටර් එකකි
At 73A realtors, we offer a comprehensive range of real estate services including interior upliftment options, mortgage and financing assistance, legal and property management solutions. Please don't hesitate to contact our property consultant Javeen to make an appointment.
Price 5.5 Million LKR