නිස්කලංක පරිසරයක් සහ සුන්දර වටපිටාවක Green View බිම් කොටස් 7ක් දැන් විකිනීමට ඇත.
පිරිසිදු ඔප්පු
තෙකලා විදුලිය
කොන්ක්රීට් කරන ලද පාර
නල ජලය
බැංකු ණය පහසුකම්
සියලු නාගරික පහසුකම්
120 බස් පාරට 200m
පොකුණුවිට නගරයට 600m
ගෝනපල නගරයට 2km
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් ඇත
මිල ගණන් සාකච්ඡා කරගත හැක .