පර්චස් 10
පර්චස් එකක්- රු.2,500,000
මුලු මුදල - රු.25,000,000
නිරවුල් ඔප්පු, ප්ලෑන් සහ අදාල ලියකියවිලි නිරවුල්ව ඇත.
හරි හතරැස් ඉඩමකි.
අඩි 15 පාරක් සහිතයි.
හයිලෙවල් පාරට ආසන්නව ඇත.
මාකුඹුර,කොට්ටාව Highway Stand අසල