මහනුවර පල්ලෙකැලේ–ප්‍රධාන මාර්ගයට මීටර 20ක් දුරින් පිහිටි ඉතාමත්ම වටිනා පර්චස් 14 ක ඉඩම විකිණීමට!
✅ මහනුවර–මහියංගනය ප්‍රධාන මාර්ගයට 20 meters
✅ BOI පල්ලෙකැලේ 200 meters
✅ SLIIT Campus. 100 meters
✅ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට – 650 meters
✅ කුණඩසාලේ නගරයට – 4.7km පමණ
✅ මහනුවර නගරයට 13km
✅ දිගන නගරයට 3.4km
✅ පොදු ප්‍රවාහනය – දවස පුරා
✅ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, Supermarkets – 5-10 මිනිත්තු ඇතුළත
📑 නීත්‍යානුකූල ලියකියවිලි සහිත – නිස්කලංක පරිසරයක පිහිටි 💯% තැනිතලා ඉඩමක්
🏢 SLIIT හා BOI ආසන්නයේ පිහිටා ඇති බැවින්
👉 නේවාසිකාගාර / Boarding Project සඳහා ඉතාමත්ම යෝග්‍යයි.
පර්චසයක් සදහා රුපියල් 2,080,000 ක් අපේක්ෂා කෙරේ (සාකච්ඡා කළ හැක)
📞 ඔබත් අදම අමතන්න