කඩවත කිරිල්ලවල වෑබඩ පාරෙන් වෙල් යායකට මුහුනලා නේවාසික බිම් කොටස් 8 විකිණීමට
✅ 210 බස් පාරට මීටර් 500
✅ කොලඹ නුවර පාරට කි.මී 2.5
✅ කඩවත අධිවේගී පිවිසුමට කි.මී 4
✅ කඩවත නගරයට කි.මී 4.5
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
✅ තෙකලා විදුලිය
✅ තාර යෙදූ පුලුල් මාර්ග
✅ කොන්ක්‍රීට් යෙදූ කානු පද්දති
✅ නිරවුල් ඔප්පු
✅ අනුමත බිම් කොටස් සැලසුම් හා අනිකුත් සියලූම පහසුකම් සමග
⭕ මූලික ගෙවීම ලක්ෂ 12 ක් පමනයි. ඉතිරිය මාසිකව රු 35000/= බැගින් ගෙවාගෙන යාමට බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ
ඔබට අවශ්‍ය පරිදි අවුරුදු 2 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ ද ගෙවීම් කල හැක. ( මෙහි මූලික ගෙවීම ලක්ෂ 8 ක් පමනයි )
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්