වත්තල මාබෝල නේවාසික පදිංචිටයට කදිම බිම්කොටසක් මීගමුව පාරට මීටර් 300යි.නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව ප්රාදේශීය සබාවේ අනුමැතිය ලත් බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්