කැලනිය තොරන හන්දියට නුදුරින් වරාගොඩ පාරෙන් ඔබත් අදම බිම් කොටසක් මිලදී ගන්න. තවත් වාසනාවන්තයින් 4 දෙනෙකුට පමනයි .
කොලඹ නුවර පාරට මීටර් 800
පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10
කැලනිය , කිරිබත්ගොඩ නගරයන්ට ඉතා ඉක්මනින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
නල ජලය
තෙකලා විදුලිය
කාපට් ඇතිරූ පුලුල් මාර්ග
ක්‍රමවත් කානු පද්දති
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය ඔබට කැමති පරිදි අවුද්දක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්