Land in Pamunuwa Maharagama
* 11 p
* 15 to 20 Feet Facing Rd Access
* Rectangular Shaped Land - With Boundaries Demacated Clearly
* Asking Only Rs.24/= Lakhs Per Perch NEGOTIABLE
කොලබ නගරයේ නිස්කලංකව ජීවත් වීමට සුදුසුම පරිසරයේ ඉතාමත් අගනා බිම් කොටසක්. ඔබගේ හෝ ඔබේ දරැවාගේ සිහින නිවස ඉදිකිරීමට කදිම ස්ථානයකි. ඉතා ඉක්මනින් විකිනීමට සැලසුම් කර ඇත.
- ඉඩම පර්චස් 11
- මහරගම පමුනුවේ ඉතාමත් ආරක්ෂිත පුදේශයක
- ඉඩම වටේට තාප්ප බැද මායිම් පැහැදිලි කර ඇත.
- මහරගම - ශීජයවර්ධනපුර රෝහල පාරට මී. 250
- ඉඩම දක්වාම අඩි 15-20 කොන්ක්‍රීට් කල පාර
- ඉඩම ඉදිරිපස ජලය, විදුලිය සහ ස්ථාවර දුරකතන පහසුකම්
- ඉඩම ඉදිරිපිට පාරේ ඉතාමත් පුලුල් ඉඩ පුමානයක්
- ඉඩම අවට සියලුම ඉදිකිරීම් අවසන් වී සහ පදින්චි වීඇති නිසා, ඉදිකිරීම් බාධා ඇති නොවීම
- ඔබ ඉදිකරන නිවස පාරේ සිට අලංකාර ලෙස නිරීක්ෂනය වීම
- මහරගම නගරයට කි.මී. 1
- ශ්රීජයවර්ධනපුර රෝහලට මී. 750
- තලවතුගොඩ නගරයට කි.මී. 2.5
- බත්තරමුල්ල නගරයට කි.මී. 4.5
- නුගේගොඩ නගරයට කි.මී. 7
- පිටකෝට්ටේ නගරයට කි.මී. 5
ඉඩම අවට පාර්ලිමේන්තුව පුදේශයේ ඉතා අලංකාර පරිසර පද්ධතිය, ඇවිදින මංතීරැ, ලමා උද්‍යාන සහ සුන්දර පාරිසරික තෙත්බිම්.
ඉඩම සහ පුදේශය ඔබ විසින්ම අත්විද බලන්න.
වෙලද පොලේ වර්තමාන පුවනතාවයට අනුකූලව අවසන් මිල ගනන් තීරනය කර ඇත.
ඉඩමේ මිල රැපියල් මි. 24 (ලක්ෂ 240)