නිට්ටම්බුව තිහාරිය නගර දෙකට මැදිව සංගබෝදී ජාතික පාසැල අසලින් වටිනා නේවාසික බිම් කොටස් 6 ක් විකිනීමට
🎯 කොලඹ නුවර පාරට මීටර් 400
🎯 නිට්ටම්බුව නගරයට කි.මී 1.2
🎯 තිහාරිය නගරයට මීටර් 700
🎯 සංගබෝදී පාසැලට මීටර් 500
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
➡️ නල ජලය
➡️ තෙකලා විදුලිය
➡️ තාර යෙදූ අඩි 30 පුලුල් මාර්ග
➡️ ක්‍රමවත් කානු පද්ධති
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මෙසේ ගෙවන්න
👉 මුලින් රු ලක්ශයක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න
👉 ඉඩමේ වටිනාකමින් 25% ක් දින 14 ක් ඇතුලත ගෙවා නිම කරන්න
ඉතිරිය මාස 24 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම් ඔබට ලබා ගත හැක
නැතිනම් බැංකු නය මගින් ගෙවීමේ පහසුකම අප විසින්ම සකසා දෙනු ලැබේ