නිට්ටම්බුව කලගෙඩිහේන සංගබෝදි පාසැල අසලින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් දැන් විකිණීමට
👉 කොලඹ නුවර පාරට මීටර් 200
👉 සංගබෝදි පාසැලට මීටර් 250
👉 නිට්ටම්බුව නගරයට කි.මී 2
👉 තිහාරිය , කලගෙඩිහේන නගර වලට ඉතා ආසන්නයෙ
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
ජලය
තෙකලා විදුලිය
ක්‍රමවත් කානු පද්දතිය
අඩි 30 පුලුල් මාර්ග
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40% පමනයි. ඉතිරිය පොලී රහිතව මාස 18 ක් දක්වා ගෙවීමේ සුවිශේෂී පහසුකම හා තවත් ගෙවීමේ ක්‍රම රැසක් සමග
එකවර මුදල් ගෙවීමේදී 7% ක් දක්වා වූ සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්