මීගමුව කුරණ මීගමුව කොළඹ මාර්ගයට මීටර් 50යි.අවිදින දුරින් කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න් හා මීගමුව මාරිස්ටලා පාසල හා මීගමුවට විනාඩි 10න්
කටුනාකය ගුවන්තොටුපල විනාඩි 10යි.
නලජලය ,තෙකලා විදුලිය හා කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය පිරිසිදු සින්නක්කර ඔප්පු.
සීමිත බිම්කොටස් කිහිපයක්
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම්
Call