Land in Narammala for Sale Immediately.
* නාරම්මල නගර සීමාවේ ඇති ඉඩමක් වහා විකිනීමට.
* කුරුණෑගල කොලබ 05 මාර්ගයට මුහුනලා පිහිටා ඇත.
* ව්‍යාපාරයක් සමගින් ජීවත් වීමට කදිමයි. ඉදි වු නිවසක් ඇති අතර එයට මිල නියම කර නොමැත.
* නාරම්මල නගර සීමාවට අයත් වෙන ඉඩම හෙයින් ඉදිරිපස ව්යාපාරකට කදිමයි.
* ස්බාවික උපත්ද්රවලින් තොරයි.
* තමන්ගේම වාහනයකින් කුරුණෑගල නගරයට විනාඩි 20 ක් ඇතුලත ලගා විය හැක.
* නාකලගමුව Highway Entrance එකට විනාඩි 10යේ දුරය.
* වෙල්යායවල් හා මනරම් වැවකට යාබදව පිහිටා ඇති හෙයින් නියම ග්‍රාමීය පරිසරයක විසීමේ අත් දැකීම ලබාගත හැක.
* කර්තුකොලොම්බන් අබ ගසක් , මිලාඩ් අබ ගසක් , දෙල් ගසක් , වෙරලු ගසක් , රට නෙල්ලි ගසක් , පොල් ගස් 5 සහ අතින් කැඩිය හැකි කොස් ගසකින් සහ කිසිදා නොසිදෙන ලිදකින් සමන්විතය .
* මුලු වත්තම ආවරනය වෙන ලෙස වියණක් ආකරයෙන් සෑදුනු මාර ගසකින් මුලු වත්තටම සිසිලසක් ගෙණ දෙයි.
* වත්තට පය ගැසූ පමණින් සර්වාන්ගයම නිවි යයි.
* නාගරික පරිසරයෙන් මිදී තම පවුලත් සමග ඉතා සාමකාමි දිවියක් ගත කිරීමට කදිම ස්ථානයකි.
* නිරවුල් ඔප්පු.
* For more information www.mudhiyansearana.lk
* First Come First Serve .
* Serious Buyers Only ( බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න )