වත්තල මාබෝල මීගමුව පාරට මීටර් 300යි. පර්සිඩයස් මාවත හා ව්ජය පාරෙන් පිවිසුම් සහිතව.
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලිකව 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට මාස 12කින් පොලී නැතිව ගෙවන්න ගන්න.
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිශේෂ වට්ටමක් ලබාදේ.