කිරිල්ලවල , ඉඹුල්ගොඩ ප්‍රියරතන මාවතෙන් පදිංචියට ඉතා සුදුසු සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි අගනා නේවාසික බිම් කොටස් 2 ක් විකිනීමට
➡️ කොලඹ නුවර පාරට කි.මී 1.2
➡️ කඩවත , ගම්පහ , වැලිවේරිය නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
✅ නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
.. නල ජලය
.. තෙකලා විදුලිය
.. කොන්ක්‍රීට් යෙදූ පුලුල් මාර්ග
.. ක්‍රමවත් කානු පද්ධති
.. නිරවුල් ඔප්පු
.. අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
..... මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ක් පමනයි. ඉතිරිය මාස 24 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම්
..... එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක