කිරිබත්ගොඩ නගරයෙන්ම පදිංචිය සොයන ඔබටත් ආයෝජනයට ඉඩමක් සොයන ඔබටත් වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් දැන් විකිනීමට
🎯 කිරිබත්ගොඩ නගරයට කි.මී 1.7
🎯හුනුපිටිය , මීගමුව පාරට කි.මී 1.5
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 කාපට් ඇතිරූ පුලුල් මාර්ග පද්දතිය
👉 කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධති
👉 නිරවුල් ඔප්පු
👉 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
💢 ඉඩම සම්පූර්ණ වට තාප්ප යොදා ආවරණය කර ඇත ..
💢💢 පැය 24 පුරා පූර්ණ ආරක්ශාව ලබා දෙනු ලැබේ 💢💢
මූලික ගෙවීම ලක්ශ 14 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
➡️➡️ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක