කිරිබත්ගොඩ නගරයටම පහසුවෙන් ළඟාවිය හැකි පැය 24 පුරාම ආරෂිත පහසුකම් සහිත පදිංචිටයට සුදුසු ඉඩමක් 983 කිරිබත්ගොඩට වත්තල ප්‍රදාන බස් පාරට මායින්ව
✅ කිරිබත්ගොඩ වත්ත නගරන්ට විනාඩි 5යි
✅ හුණුපිටිය දුමිරිය පලට විනාඩි 2යි
✅ එඩේරමුල්ල ,වත්තල,දළුපිටිය,කිරිබත්ගොඩට
කඩවත නගරයන්ට මැදිව
✅ කොළඹ නගරයටම විනාඩි 15න්
සියලුම,ප්‍රඨාන පෙලේ පුද්ගලික හා ජාත්‍යන්තර පාසල් සීමාවෙන් සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස්
නලජලය ,තෙකලා විදුලිය ,30'ft කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය ,ප්‍රාදේශීය සබාවේ අනුමැතිය සින්නකර පිරිසිදු නිරවුල් ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 2කින් පොලී නැතිව ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට පොලී නැතිව වසරකින් ගෙවන්න.
බැoකුණය පහසුකම් වලින් ගෙවීමට පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්