කිරිබත්ගොඩ ගැමුණු මාවතෙන් නේවාසික පදිංචියට කිරිබත්ගොඩ නගරයට මීටර් 500යි.
නලජලය ,විදුලි ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
නේවාසික පදිංචියට හා ආයෝජනයට කදිම
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 20%ගෙවා ඉතිරිය පොලී නැතිව හා වාරික නැතිව වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසික වාරික නැතිව මාස 18කින් ගෙවන්න.
මූලික ගෙවීම 15% ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසික වාරික නැතිව මාස 6න් 6 යට ගෙවන්න.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 15ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්ණ මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්