Land in Kesbewa Kahathuduwa - The Garden Home land Project
* 8.25 p
🔑Key Features
✔️Luxury Gated Community 🏡
✔️Wide Carpet Roads 🚗
✔️Swimming Pool 🏊♂️
✔️Fully Equipped Gymnasium 🏋️
✔️Jogging Track 🏃♂️
✔️24-Hour Security 🔐
✔️Peaceful, highly residential neighborhood 🌴🌿
⭕ කහතුඩුව The Garden - Home land ව්‍යාපෘතියේ වටිනා ඉඩමක් ඉක්මනින්ම විකිණීමට ඇත.
◻️ කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නව සුන්දර වෙල් යායකට මුහුණලා ඉඩම පිහිටා ඇත .
( ස්වාභාවික ආපදා වලින් තොර ප්‍රදේශයක පිහිටි ඉඩමක් )
◻️ පදිංචියට හෝ වටිනා ආයෝජනයක් සදහා වඩාත් සුදුසු ආරෂාකාරී ප්‍රදේශයක් වේ.
ඉඩමේ සිට බැංකු , සුපිරි වෙළෙඳසැල් ,රෝහල් හා පාසල් ඇතුලු ප්‍රධාන අවශ්‍යතාවයන් පහසුවෙන් සපුරාගත හැක .
(ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට ඇත්තේද අවම දුරක් වේ.)
◻️ නිරවුල් ඔප්පුවලින් සමන්විතයි .
◻️ පර්චස් -8.25
Per Perch 9.5/= Lakhs NEGOTIABLE