කටුනායක අදිවේගී පිවිසුම් මාර්ගයට හා කටුනාකය ට විනාඩි 5න් ළඟාවිය හැකි නේවාසික බිම්කොටස්
මීගමුව කොළඹ පාරට මීටර් 50යි. සියලුම නේවාසික පහසුම්කම් හා නාගරික පහසුකම් සහිත සුන්දර මීගම්ව කළපුව පේන මානයේ.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය සමග පිරිසිදු සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න ගන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
වැඩිදුර තොරතුරු සදහා සම්බන්ඨ වන්න.
☎️ 0714756024
Prime Group