Land in Katubedda Moratuwa
කටුබැද්ද නගරයට සමීපව සියලුම නාගරික පහසුකම් සමඟින්
පර්චස් 13.83 ක ඉඩම ඉතා වටිනා මුදකට (මිල ගණන් සාකච්ඡා කල හැක)
කටුබැද්දේ, ගාලු පාර අසළ, ඉතා යහපත් වාසස්ථාන පරිසරය.
අඩි 20 ක් පළල ප්‍රවේශ මාර්ගය (ප්‍රවේශ මාර්ගයේ පළල 12 අඩි නමුත් ආරම්භයේදී 20 අඩි).
විදුලි බලය සහ ජල පහසුකම් දැනටමත් සවිකර ඇත.
පැහැදිලි ඔප්පු සමඟින්
නගරයේ ප්‍රධාන ස්ථානයන්ට ඇති දුර:
ඉඩමේ සිට ගාලු පාරට - 450 m
ජර්මානු තාක්ෂණික විද්‍යාලයට - 1 km
මොරටුව විශ්වවිද්‍යාලයට - 1.6 km
වේල්ස් කුමර විද්‍යාලයට - 2.4 km
කොළඹ හින්දු විද්‍යාලයට - 2.5 km
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට - 2.7 km
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට - 3.2 km