කඩවත නගරයට නුදුරින් කොලඹ නුවර පාර පේන දුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉඩමක් සොයන ඔබට සුපිරි නේවාසික බිම් කොටසක් විකිනීමට
✅ කොලඹ නුවර පාරට මීටර් 400
✅ වෑබඩ බස් පාරට මුහුනලා ඇති ඉඩමේ ඇතුලත බිම් කොටසකි
✅ කඩවත නගරයට විනාඩි 5
✅ අදිවේගී පිවිසුමට විනාඩි 5
✅ 210 බස් පාරට මීටර් 20
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය
🚫 කාපට් ඇතිරූ පුලුල් මාර්ග
🚫 තෙකලා විදුලිය
🚫 නල ජලය
🚫 ක්‍රමවත් කානු පද්ධති
🚫 නිරවුල් ඔප්පු
🚫 අනුමත බිම් කොටස් සැලසුම් හා අනිකුත් සියලූම පහසුකම් සමගින්
මූලික ගෙවීම ලක්ශ 10 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
🌎 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකතන අංකය ඔස්සේ watss app හරහා ද සම්බන්ද විය හැක