කඩවත වෑබඩ පාරෙන් නුවරපාරට විනාඩි 10න්
කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 15යි. නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත නේවාසික බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
සම්පූර්න මුදල් සතියක්,තුළ ගෙවා නිමකිරීමේදී මිල අඩුකීරීම්
මූලිකව 40% ගෙවා ඉතිරියට පොලී නැතිව
මාස 24කින් පොලී නැතිව ගෙවන්න
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න.
මූලිකව 30% ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 15කින් ගෙවන්න.
නැතිනම් මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්