කඩවත නගරාසන්නව කොලඹ නුවර පාරට සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා බිම් කොටස් කිහිපයක් විකිණීමට
💥 සම්පුර්ණ ඉඩමේ කොටස් 20 ක් පමනයි
⭕ කොලඹ නුවර පාරට කි.මී 2.7
⭕ කඩවත නගරයට කි.මී 4.5
⭕ අධිවේගී පිවිසුමට කි.මී 4
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👍 නල ජලය
👍 තෙකලා විදුලිය
👍 තාර යෙදූ අඩි 20 පුලුල් මාර්ග
👍 ක්‍රමවත් කානු පද්දති වලින් සමන්විතයි
🤜 ලියකියවිලි සියල්ල නිරවුල් / බිම් කොටස් සැලසුම් අප විසින්ම අනුමත කර දෙනු ලැබේ
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය ඔබට පහසු ඕනෑම ආකාරයකට අවුරුද්දක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම් ( මාසික වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය නැත )
ඔබට අවශ්‍ය නම් දීර්ඝ කාලීන බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ
එකවර මුදල් ගෙවන ඔබට සුවිශේෂී මිල ගනන් යටතේ මිලදී ගැනීමේ හැකියාව ඇත.
(( මෙම දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් හරහාද සම්බන්ද විය හැක ))