කඳාන ගනේමුල්ල 276 බස් පාරට හා ඹුලුගහගොඩ දුමිරිය පලට මීටර් 500යි. කඩවත රාගම බස් පාරට මීටර් 800යි. ගනේමුල්ල නගරයටම දුම්රිය පලට විනාඩි 05න්
ගලහිටියාව ජාතික පාසලට විනාඩි 5න්
කදාන,රාගම්,ජාඇල නගරයන්ට විනාඩි 10යි
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් හා පිරිසිදු සින්නකර ඔප්පු
පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමති විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් වසර 20ක් දක්වා ගෙවීම පහසුකම.
බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්