කඳාන බටගම පල්ලිය පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් කඳාන දුමිරිය පලට හා D මැසනඩ් විදුහලට විනාඩි 5යි.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් පදිංචිටය සමග ගෙවන්න.
සම්පූර්න මුදල් දින 07ක් හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්