219 හෝමාගම හංවැල්ල බස් මාර්ගයේ ආටිගලින් වැදගත් නිස්කලංක වටපිටාවක් සහිත පදිංචියට හෝ ආයෝජනයට සුදුසු වටිනා හතරැස් තැනිතලා ඉඩම විකිණීමට.
👉 පර්චස් 11
👉 පර්චසය රු.450,000
👉 219 හෝමගම හංවැල්ල බස්පාරට 300m
👉 අඩි 20 තාර යෙදු පුලුල් පාර
👉 නල ජලය සහ විදුලිය
👉 නිරවුල් සින්නකර ඔප්පු
👉 බැංකු ණය පහසුකම්
👉 Cargills ෆුඩ් සිටියට විනාඩි 5
👉 හයිලෙවල් පාරට විනාඩි 7
👉 ලෝ ලෙවල් පාරට විනාඩි 4
👉 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි 10
👉 ගොඩගමට විනාඩි 10
👉 මාකුඹුර අධිවේගී මාර්ගයට විනාඩි 25