🙏🙏ආයුබෝවන් 🙏🙏
අඩු මිලට වටිනා ඉඩමක් අරන් දාන්න හොයපු ඔබට හොඳ අවස්ථාවක්..
හෝමාගම, බෙරු කැටිය මාදුලාව පාරෙන්. සුන්දර වෙල්යායකට මුහුණලා..
නළ ජලය, විදුලිය, පුළුල් මාර්ග, නිරවුල් ඔප්පු ඇතුළු සියලු පහසුකම් සමගින්.
පර්චස් 8.45 යි. පර්ච් 1ක් 425,000/=
වැඩි විස්තර සඳහා අමතන්න - ජීවන්