ගම්පහ කොළඹ පාරෙන් ගම්පහ කච්චේරිය අසල නලජලය ,විදුලිය,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත බිම්කොටස්
නුවර පාරට මිරිස්වත්ත හoදියට මීටර් 400යි.
ගම්පහ මහනගරසබා සීමාවේ සියලුව රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සීමාවට අයිති ඉඩම් මිලදී ගන්න.
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 20% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස් පතා වාරික නෑ පොලියක් නෑ
වසර අවසානයේ සම්පූර්ණ මුදල් එකවර ගෙවීමේ පහසුකම්.
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසික වාරික නැතිව මාස 9න් 9 වයට ගෙවන්න.
මූලික ගෙවීම 15% ගෙවා ඉතිරිය මාස 6න් 6 ට පොලී නැතිව හා මාසික වාරික නැතිව ගෙවන්න.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
මූලික ගෙවීම 30% ගෙවා ඉතිරිය වසර 05කින් ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න
සම්පූර්ණ මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්