මීගමුව මීරිගම 251 බස් පාරට පෙනෙන දුරින් කොටදෙනියාව වැලිහිඳ හන්දියෙන් අගනා බිම් කොටසක් මිලදී ගෙන ටික ටික ගෙවන්න .
මීගමුව මීරිගම පාරට මීටර් 50..
කොළඹ කුරුණෑගල අංක 05බස් පාරට මීටර් 600 යි.
කොටදෙනියාව නගරයට 1km..
ගිරිඋල්ල ,පන්නල ,බඩල්ගම ,දිවුලපිටිය ,මීරිගම ,මීගමුව නගරයන්ට පහසු ප්‍රවේශය
මූලික ගෙවීම 300,000/=...
ඉතිරිය මාස 30 න් පොලී රහිතව ගෙවන්න ...
නැතිනම් අවු 5කින් ගෙවන්න .( ලියකියවිලි අනවශ්‍ය යි.)
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් ලබා දෙනු ලැබේ .
අදම 100,000/= ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .