මිනුවන්ගොඩ දෙවලපොල හංදියෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික ඉඩමේ අවසාන බිම් කොටස් 7 දැන් විකිණීමට
☝ වේයන්ගොඩ මරදගමුල ප්‍රදාන බස් පාරට මුහුනලා ඇත
☝ කටුනායක වේයන්ගොඩ ප්‍රදාන බස් පාරට ( දෙවලපොල හන්දියට ) මීටර් 700
☝ මිනුවන්ගොඩ , දිවුලපිටිය , වේයන්ගොඩ , නයිවල , ගම්පහ නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
🚫🚫 නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
🟢 ජලය
🟢 විදුලිය
🟢 පුලුල් මාර්ග
🟢 ක්‍රමවත් කානු පද්දති
🟢 නිරවුල් ඔප්පු
🟢 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% . ඉතිරිය පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් හා බැන්කු ණය මගින් ගෙවීමේ පහසුකම් රැසක්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්
මෙම දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් හරහාද සම්බන්ද විය හැක